top

සිංහල සිංදු


















ෂෙල්ටන් පෙරේරා මහත්තයා ගායනා කොරපු එගොඩහ යන්නෝ කියන්නෙ අපි කාගෙත් හිත බැඳගත්තු ගීයක්.සමහර කැකුළො මෙව්වා දන්නෙත් නැතුව ඇති.කොහොමහරි වෙච්ච දෙන් ඕන්න වීඩියෝවයි එම්.පිරී.තිරියයි දෙකම එක තැන.විශේෂයෙන්ම කියන්ට ඕනෙ වයලින් වාදනය කරන මහත්තයා නං හරිම අගේට වාදනය කොරනවා.                           
                                                                       
                                    මෙන්ට බාගන්ටකෝ



_____________________________________________________


සෙන්ටිරිග්‍රේඩ්ස් කැකුළො ටික ගහපු ඔබ එක්වෙනවාදෝ සිංදු පොජ්ජ නං එළකිරි.අහපු නැති උන්දැල අහලම බලන්ටකෝ.




_____________________________________________________




සනත් නන්දසිරි මහත්තයා ගායනා කරන ඉතාම හැඟීම්බර හා අර්ථාන්විත මංගොච්ච වෙච්චි බෝමලුවේ මල් සිංදුව නං උන්දැලගෙ පපුවටම වැදෙයි.
                                     මෙන්ට බාගන්ටකෝ