top

Sunday, November 8, 2015

winrar පොජ්ජෙ කරදර මංදො කොරන්ට


අඩන්ට එපා මයෙ අම්මා කාරි නෑ... 
පළවෙනි ක්‍රොමය
දැනටමත් winrar පොජ්ජ දාං ඉන්න උදවියටත් මේක හොදා ඉතිං.. ඇයි ඉතිං text file පොජ්ජක් edit මංදො කොරන්ට විතරයි නොවැ තියෙන්ටෙ ඈ.... 

මෙන්ට link පොජ්ජ ඈ... 
https://groups.google.com/forum/#!topic/exeideas/tpSoZvzPVkM

දෙවෙනි ක්‍රොමය


text පොජ්ජ edit මංදො කොරන්ට  දන්නෙ නැති උන්ටත් මොකා හරි කියල දෙන්ට එපැයි ඉතිං... ඔන්ට මේ ක්‍රමය උන්දැලට.. .ටොරන්ටි බාන්ට ඒම දන්නව නොවැ.දන්ටෙ නැත්තං කමෙන්ටි මංගොච්චි කොරහං ඈ.

Rarlab WinRAR 5.30 Beta 4 (32 & 64bit)-NEOSOFT




0 කොමෙන්ටු:

Post a Comment

යෝජනා චෝදනා බැරිනම් ඕන මංගොච්චියක් කොමෙන්ට් කරහං ...