top

Monday, September 28, 2015

Item Not Found එරර් පොජ්ජ මංදො කරන්ටෙයි

බොලා මේ පේජ් එකට ආවා කියන්නේ මේ වාගෙ මෙව්වා එකක් ඇවිල්ලා වෙන්ටැ... කාරි නෑ බොල.ඕවයැ මිනිස්සුන්ට වෙන්ටෙ.

ඔය කියන ෆයිල් පොජ්ජ  delete කොරන්ටනෙ බොලා හදන්නෙ.වැඩි කතා පොජ්ජ නැතුව කාරියට මයියොක්කා වෙන්නංකො ඉතිං ඈ...




ඔන්න ඉතිං පටං ගත්ත

1. මුලිංම පලයවු cmd පොජ්ජට . (ඒක නං ඉතිං දන්නව නොව)

2. ඔය ෆයිල් කැකුලා ඉන්ට directory පොජ්ජට යමං.
උදා: "C:\Users\තොපේ username පොජ්ජ මෙතන\Desktop"

3. පස්සෙ dir /a /x /p  කියාලා ගහපං ඈ... එතකොට මෙහෙව් එකක් එයිලු ඈ...



4. දැං මට delete පොජ්ජ කරන්ට ඕනෙ ඔය installer.exe. කියන ෆයිල්   කැකුලො දෙන්න නොවැ.ඉතිං එව්ව ඉස්සරහිං තියෙන INSTAL~1       කියන නමයි INSTAL~2 කියන නම් පොජ්ජයි තමයි මට වැදගත් පොජ්ජ වෙන්නෙ.

5. ඔය ෆයිල් පොජ්ජ දෙක delete පොජ්ජ කරන්ට ඕන නිසා මං පොජ්ජ මෙන්ට මෙහෙම type පොජ්ජ කොරනවලුනෙ

del INSTAL~1
del INSTAL~2

(ඔය රූපෙත් පේනව නොවැ)

දැ ඉතිං දැක්කෙ නෑ පොජ්ජ වගේ යන්ටෙ නැතුව කමෙන්ට් පොජ්ජක් එහෙම මංගොච්චි කරහං ඈ. එළ ඈ. අපි ගියා.




0 කොමෙන්ටු:

Post a Comment

යෝජනා චෝදනා බැරිනම් ඕන මංගොච්චියක් කොමෙන්ට් කරහං ...