top

Wednesday, August 7, 2013

ටිං බෙලෙක්ක ටක්ක බක්ක






ටිං බෙලෙක්ක ටක්ක බක්ක
සද්ද හඬවලා
කබල්ම බස් එකක් සොයා
කොල්ලො ට්‍රිප් එකක් ගියා //

වසුරිබි ඇලිසුඩු
බෙකසිලු ලොසිදු මසදා බෙක්
බැගසිලි ඇලිකොලු
බෙලිකෙලි සිකෙලි නිකෙලි රේයි

පොල්ලෙ ලී මලක් බලන්න යන්න පොල්මුනේ
කොල්ලො හැත්තැ පස් දෙනෙක්ම පොල්ලෙ එල්ලුනේ //
කරුමෙට පොල්ල ගැලවුනේ
දහයක් දැම්මා රෝහලේ

ටිං බෙලෙක්ක ටක්ක බක්ක...

වැජිකොලු අලුසුලු 
බැකිලි බැකිලි සෙක්
බෙයිබී හයි හයි ගොස්තෙක්
රසන් බීකලේ

බීලා බීලා වෙලක වැටිලා
ගෙම්බො කෑවනේ
මී හරක් පිටේ නැගීලා සොමිය දැම්මනෙ //
හරකට යකා නැග්ගනෙ
අයියෝ අපිට ඇන්නනේ

ටිං බෙලෙක්ක ටක්ක බක්ක...

මෙරි බැරි අසමලෙ
කොලුක කොලුක කොල්
බෙලි කෙලි ලසමර
කබර කෙසබරේයා

රියදුරත් නැති 
අනේ ටයෙරෙකත් නැතී
ණයට කාලා මෙ පළාතෙ
කඩ ගියා වැඩී //
ගියමුත් දාසයක් එහි
තවමත් ට්‍රිප් එකේ අපි

ටිං බෙලෙක්ක ටක්ක බක්ක...















0 කොමෙන්ටු:

Post a Comment

යෝජනා චෝදනා බැරිනම් ඕන මංගොච්චියක් කොමෙන්ට් කරහං ...