top

Friday, March 15, 2013

WI-FI හොරා දැලේ මංගොච්චි කොරන්ට !!



උඹලගෙ WI-FI වලට මොකෙක් හරි කොටා බානවැයි ??



මේ software එක install කරලා මුලින්ම scan කොරහන්. එතකොට බොලාගෙ PC එකයි Router එකයි Unknown කියලා වැටෙයි.මේවට මොනවහරි නම් දීලා Known කියලා Status වෙනස් කරහන්කෝ.

Default එකෙන්ම මේක විනාඩි 5න් 5ට වගේ Scan කරනවා.උන්දැට එහෙම මදි නම් ගිහිල්ලා Scan Frequency එක අඩු කරාපන් එතකොට දන්නෙ නැති PC එකක් Detect වුනු ගමන්ම බොලාට හොරාව Block කරලා 
දාන්ට පුලුවන් නොවැ.පල්ලෙහා ලින්කුවේ Software එකයි Key එකයි ඇති.(පාස් එක nirmalrv8).වැඩේ හොඳට මංගොච්චි කොරගනිං ඈ...ජය වේවා !!

Who is On My Wifi Ultimate v2.1.5 with Key.rar

0 කොමෙන්ටු:

Post a Comment

යෝජනා චෝදනා බැරිනම් ඕන මංගොච්චියක් කොමෙන්ට් කරහං ...