top

Thursday, October 11, 2012

T20 ලෝක කුසලානයෙන් පස්සෙ ලාංකික කැකුළන්ට දැනුනු දේවල්..

මක් කොරන්ටද ඉතිං .... එදා රෑ නං හැම සිරි ලාංකිකයටම පොඩි කඳුලක් හරි එන්ඩ ඇති.ඕවට ඉතිං බෙල්ලෙ වැල දාගෙන හරියන්නෙ නෑ නොවැ.මොනව වුනත් වෙන පාරවල් වලට වඩා මේ පාර කස්ටියටම මැච් එක පොස්ඩක් ෆීල් වුනා කියලයි මගේ අදොහස.පැරදුනයි කියලා හැමදාම වැලපෙන්ට ඈ??..ඔන්න ඔහෙ ඕනෙ මංගොච්චියක් වෙන්ට කියලා ජොලි පිංතූර ටිකක් බලහල්ලකො.


 



























0 කොමෙන්ටු:

Post a Comment

යෝජනා චෝදනා බැරිනම් ඕන මංගොච්චියක් කොමෙන්ට් කරහං ...