top

Friday, October 26, 2012

මුන් මොකෑ මේ කොරන්ටේ හෑ ??

ඔන්න මට ලැබුණු තවත් ඊ මේලියක්...අපේ යාලු කොල්ලො කුරුට්ටෝ ඉඳපු ගමන් මේලි දානවා නොවැ.මෙන්ට බොටත් ඒවායින් එකක්..

1. කෞතුකාගාරයේද මොකක්ද කියන එකේ සිරි නරඹොන වෙලාවේ





2. අවන්හලේ ඉන්ට වෙලාවට




3. කෝපි බොන අතරතුරදී






 4. කයියක් ගහං ඉන්න වෙලාවක




 5. සුන්දර වෙරළ තීරයේ නිවාඩුව ගත කරන හැටි





6. ක්‍රීඩා පිටියේදී ඔල්වරසන් දෙන වෙලාවට




7. ටවුමේ සිරි නරඹනකොට




 8. ගෑණු ළමයත් එක්ක කතා කර කර ඉන්නකොට



එදා ඇල්බට් අයින්ස්ටයින් මහත්තයා කිව්වෙත් මේක ගැනම තමා.ආයෙ කතා දෙකක් නෑ එතුමානම් හොඳටම මෙව්වා ගැන අධ්‍යොනය කොරලා තියෙනවා.කොහේ ගියත් තාක්ෂනය අතේ.

එතුමා කිව්ව එව්වා පරිවර්තනය කරන්ට ගියොත් කුණු හරුපයක් වෙයිද දන්නෑ නොවැ.ඔන්න එතුමගෙ වචන වලින්ම දැම්මා.

Albert Einstein: 
"I fear the day when the technology overlaps with our humanity. The world will only have a generation of idiots." 


0 කොමෙන්ටු:

Post a Comment

යෝජනා චෝදනා බැරිනම් ඕන මංගොච්චියක් කොමෙන්ට් කරහං ...