top

Tuesday, October 16, 2012

ඔප්පා ගන්ගම් ස්ටයිල් !!

ගන්ගම් ස්ටයිල් කිව්වහම මේ කාලේ නොදන්න පොජ්ජෙක් නැති තරම්.කොරියාවේ ෆ්සි (Psy)  කියන රැපර් කොලුවා තමයි මේක කියන්නේ.2012 ජූලි 15 වෙනිදා රිලීසිය වුණු මේ සින්දුව මේ වෙනකොට නම් ටියුබයේ අටවෙනියට වැඩියෙන්ම බලලා තියෙන වීඩියෝ පොජ්ජ නොවැ.මෙච්චර ඉක්මං පොජ්ජ මංගොච්චි කොරගෙන ප්‍රසිද්ධ වෙච්චි එක ගැන හැමදෙනාටම පුදුමයි නොවැ.මේ ගීත පොජ්ජෙ තියෙන ටෙක්නො තාලයේ සංගීතයත් එක්ක ෆ්සිගෙ අලුත් ඩාන්සින් ස්ටයිල් එක එළකිරියටම ගැළපෙනවා.ෆ්සිගෙ 'Psy 6' කියන ඇල්බම් පොජ්ජත් එක්ක තමා මේ සින්දු පොජ්ජ මංගොච්චි කොරලා තියෙන්නේ.








මේ ලින්කුවෙන්  ගිහිල්ලා විකිපීඩියාවෙනුත් පොඩ්ඩක් ඉගෙන ගනින්කෝ.

මෙතනින් ගොහිල්ලා බලාගනිං වීඩියෝව කොච්චර ජනපිය පොජ්ජ වෙලාද කියලා


මෙන්න ජනප්‍රිය වෙච්චි සින්දු පොජ්ජ..



2 කොමෙන්ටු:

  1. එළකිරි මචං නියම පෝස්ට් එක.. ;)

    ReplyDelete
  2. බොහොම ස්තූතියි

    ReplyDelete

යෝජනා චෝදනා බැරිනම් ඕන මංගොච්චියක් කොමෙන්ට් කරහං ...