top

Thursday, October 11, 2012

අනේ මෙවන් වූ ආදර පොජ්ජක් කොහෙන් හොයන්ටද ??

මේ දැවන්ත සිංහයාව පොඩි කාලෙ ඉඳංම හදා වඩාගෙන මංගොච්චි කොළේ මේ කට්ටිය තමයි.ඉතිං දැන් එව්වෙ ප්‍රතිපල පේනවා නොවැ.ඇත්තටම සත්තු කියන්නෙ වචනයෙන් මංගොච්චි කොරන්ට බැරි පුදුම ජාතියක්.මේකත් මට ලැබුණු ඊ මේලයක් හොඳේ..





















0 කොමෙන්ටු:

Post a Comment

යෝජනා චෝදනා බැරිනම් ඕන මංගොච්චියක් කොමෙන්ට් කරහං ...