top

Friday, September 14, 2012

අලුත්ම කැස්පස්කයි සුවය මන්දො කොරන්ට. (2013)




කලින් පාර නං සෙකියුරිටි එසෙන්ෂල්ස් ගැන පෝස්ට් එකක් මන්ද කොලානෙ.ඕවා නොමිලේ ගන්නකොටත් ඉතිං අපේ එවුන්ට කිසි ආතල් පොජ්ජක් නෑ නොවැ.මක් කොරන්ටැයි ඉතිං ?? 


ඔන්න විසඳුම....දාස් ගනන් දීල ඇන්ටිවයිරස් පොජ්ජවල් ගන්ට දැන් ඕන්නෑ බං.ඕනෙ වෙලාවක ට්‍රයල් එක ඇක්ටිවේට් කරගන්ඩ පුලුවන් කිසි පුරස්නයක් නැතුව.මෙන්න ක්‍රොමය...

මුලින්ම කැස්පස්කයි සයිටියට ගිහිල්ලා සොෆ්ට්වෙයියාර් පොජ්ජ බා ගනිං කැත නැතුව( ට්‍රයල් එක ).මෙන්ට ලින්කුව
                          150 MB සෙටප් පොජ්ජක් නොවැ..
ඕක ඉතිං දවස් 30 න් ඉවර වෙනව නොවැ.ඕකට තියෙනවා 'ට්‍රයල් රී සෙටර්ස්' කියලා සොෆ්ට්වයාර් ජාතියක්.ගූගල් සෝචියක් දැම්මොත් නං පටස් ගාලා එයි.ඒ වුනාට ඔන්න ලින්කුවත් දැම්මා හොඳේ.
                                             කැස්පස්කයි වර්ල්ඩ්.
                                            පාස් එක - blogpojja
                                                    

මේක වැඩ කරන්න නං මුලින්ම කැස්පස්කයි එක ඕපන් කොරලා මෙහෙම කොරන්ට.
settings----------> advanced settings ----------> self defence

එතන තියෙන සෙල්ෆ් ඩිෆෙන්ස් එකේ ටික් එක අයින් කොරන්ට.ඊට පස්සේ කැස්පස්කයි එක එක්සිට් කොරලා මේ ට්‍රයල් රීසෙටර් එක ඕපන් කරහංකො.එතකොට කරන්ඩ ඕනෙ ටික උඹට තේරෙයි.කියවලා බලලා හොඳට කරහං.

ඕනෙ නං හොර ලයිසන් කී ටිකකුත් ට්‍රයි කොරලා බලහල්ලා..
                                              හොර ලයිසන්..                                      
                                             

0 කොමෙන්ටු:

Post a Comment

යෝජනා චෝදනා බැරිනම් ඕන මංගොච්චියක් කොමෙන්ට් කරහං ...