top

Monday, July 9, 2012

බොලා තාම XP/vista ද?

XP / VISTAපට්ට ගහපු කාලෙ දැන් ගියා.මේ පෝස්ට් එක බලන ගොඩක් උන්දැල වින්ඩියෝස් 7 නම් දාගෙන ඇති.ඒ වුනත් අනිත් කැකුළන්ටත් මේවා කියලා දෙන එක අපේ යුතුකම නොවැ.
හරි.වැඩේ මංගොච්චි කරමුකෝ.



වින්ඩියෝස් 7 දාගන්ට නං බොලාගෙ කොම්පියුටරේට මෙන්ට මේ හැකියාවන් තියෙන්ට ඕනෑ.මෙව්වා කිව්වේ මං එහෙම නෙවෙයි ඕං. වින්ඩියෝස් අංකල් තමා 'ඔෆීසියලි' ද මොකක්ද කියන විදිහට මෙව්වා තියෙන්ට ඕනෑ කියල ප්‍රකාස කොරලා තීන්නේ.




අවස්සියතා

අපේ වැදි බාසාවෙන් දාන්ට ගියොත් කුණුහරුපයක් වෙන හින්දා ඕන්න ඉංගිරීසියෙන්ම දැම්මා.

  • 1 gigahertz (GHz) or faster 32-bit (x86) or 64-bit (x64) processor
  • 1 gigabyte (GB) RAM (32-bit) or 2 GB RAM (64-bit)
  • 16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit)
  • DirectX 9 graphics device with WDDM 1.0 or higher driver



ඔන්ට බාගන්ටකෝ
 
                                                           

0 කොමෙන්ටු:

Post a Comment

යෝජනා චෝදනා බැරිනම් ඕන මංගොච්චියක් කොමෙන්ට් කරහං ...