top

Monday, July 9, 2012

මලා ජෝන් ! අයි ෆෝන් 5 එක විනිවිද පේනවා නොවැ






ඇපල් නිෂ්පාදන ගැන අවධානයෙන් ඉන්න මහත්තුරු ටිකක් තමයි මේ අනාවැකි පල කොරන්නේ.ඒ උන්දැල කියන විදිහට මේක සම්පූර්ණයෙන් විනිවිද පේනවා ඒත් අපිට අවශ්‍ය සියලු කටයුතු පහදිලි තිර පොජ්ජක කොරගන්ට පුලුවන්.මේ පොජ්ජෙ තවත් වැදගත් අංගයක් තමයි 'වර්චුවල්' ද මොකක්ද කියන යතුරු පුවරුව.ඒ කියන්නේ යතුරු පුවරුව අපි පාවිච්චි කොරන කසි කබල් යකඩ කුට්ටි නෙවේ.මෙනට බොලාම බලාගන්ටකෝ.














0 කොමෙන්ටු:

Post a Comment

යෝජනා චෝදනා බැරිනම් ඕන මංගොච්චියක් කොමෙන්ට් කරහං ...