top

Monday, May 7, 2012

වීඩියෝ පොජ්ජවල් එක්ක ගණුදෙනු ඔක්ක්කොම නොමිලේ මන්දො කරන්ට

දැන් ඉතිං උන්දැල සල්ලි පූජ කොරල සොෆ්ට්වෙයියාර් ගත්තු කාලෙ හබස් !!.ෆිරී ඉස්ටූඩියෝ 5 කියන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලයේ බෙදා හරින මුරුදුකාංගයක්.උන්දැලට ඕනෙම ෆෝමැට් එහෙක වීඩියෝ පොජ්ජක් මේ සොෆ්ට්වෙයාර් පොජ්ජෙන් කන්වර්ට් මංගොච්ච කොරගන්ට පුළුවන්.තව වැඩ කිඩ මහ ගොඩක් තියෙනව නොවැ.මේකෙ ඉස්ටූඩියෝ එකම බා ගන්ටවනං වීඩියෝස් කන්වර්ට් කොරන්ට , බා ගන්ට , උඩු ගුවනට පා කර හරින්න (අපලෝඩ් කොරන්ට ) වගේ කී නොකී මහ ගොඩක් රාජකාරි කොරගන්ට පුළුවන් නොමිලේම.කොහොමවුණත් බොලාට අවස්සිය ආකාරයට වෙන වෙනම සොෆ්ට්වෙයියාර් බා ගන්ටත් පුළුවන්.


වීඩියෝ පොජ්ජත් මංචොච්ච කොරලා බලන්ටකෝ !!
කමෙන්ට් පොජ්ජක් එහෙම කොටාබාන්න අමතක කොරන්ට එපා හොඳේ !!


                                        
                                                                                                                                                                                                                        මෙන්ට බාගන්ටකෝ   

0 කොමෙන්ටු:

Post a Comment

යෝජනා චෝදනා බැරිනම් ඕන මංගොච්චියක් කොමෙන්ට් කරහං ...