top

Friday, April 27, 2012

වීඩියෝස් බාගන්න කියාපු ක්‍රමය


සාමාන්නියෙන් වීඩියෝවක් බාගන්ට නම් වීඩියෝව නරඹා වෙනත් මුරුදුකාංගයකට හරි වෙබ් අඩවියකට ලින්ක් එක මංගොච්ච කරන්ඩ වෙනවා නොවැ.ඔහොම මංගො වෙනකොට ඉන්ටොනෙට් ගණන් කාලේ වීඩියෝව දෙපාරක්ම බාගන්ට සිද්ධ වෙනවා. (ඇයි ඉතිං බලනකොටත් නිකම්ම බාගන්නව නොවෑ) ඕකට අපේ විසඳුම තමා ෆ්‍රීකෝඩර්.අයෙ ඉතින් ගින්දර වගේ නොවැ.අපි වීඩියෝව බලනකොට සොෆ්ට්වෙයාර් අන්කල් නිකම්ම ඒක ගබඩා කරගන්නවා.ඕනෙ නම් සේව් පොජ්ජ කරන්ටත් පුළුවන් ඩිලිට් පොජ්ජ කරන්ටත් පුළුවන්.වීඩියෝ බාගන්ට විතරක් නෙවෙයි.ඒවා එම්.පී.ත්‍රී. වලට කන්වර්ට් කොරන්ට වගේ තව ගොඩක් වැඩ කිඩ මංගොච්ච කොරන්ට පුළුවන්.



0 කොමෙන්ටු:

Post a Comment

යෝජනා චෝදනා බැරිනම් ඕන මංගොච්චියක් කොමෙන්ට් කරහං ...