top

Friday, April 27, 2012

ඇන්ටිවයිරස් පොජ්ජක් හොයාගන්ට බැරුව තවමත් දුක මංගො කරන්ටෙයි?


ලයිසන් කී නැතිව මංගො වෙච්චි කලෙ දැන් හමාරයි ඕං. කැස්පස්කි, නෝටන්, පැන්ඩා මත්තේ නැහෙන්ට දැන් අවශ්‍ය වෙන්නෙ නෑ.මයික්කොරොසොෆ්ට් අන්කල්ගෙ ප්‍රඩක්ට් එකක් මේක.නම ඇවිල්ලා මයික්කොරොසොෆ්ට් සෙකියුරිටි එසෙන්ෂල්ස්.මේක අලුත් පොජ්ජක් නම් නෙවෙයි.ඒ වුනත් මෙව්ව ගැන දන්නෙ නැති කැකුළන්ට තමයි ඕන්න මේ ලිපි පොජ්ජ පෝස්ට්  කොරඤ්ඤෙ.බාගන්නකොට ඕ.එස් එක එහෙම ගානට සඳහන් කොරන්ට වෙයි හොඳේ.





                             බාගන්ට මෙතන කොටාගන්ටකො.



0 කොමෙන්ටු:

Post a Comment

යෝජනා චෝදනා බැරිනම් ඕන මංගොච්චියක් කොමෙන්ට් කරහං ...